‘හැම වගාවකටම ‌පොහොර ‌නොමිලේ ‌දෙනවා’ – සජිත්

ජනාධිපතිවරණෙයන් බලය ලබා තම රජයක් යටතේ මෙරට සියලුම වගාවන්ට නොමිලේ පොහොර ලබාදීමට කටයුතු කරන බව ඒක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ ගොනු කළ නඩුවක් ඉවතට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අමෙරිකානු අධිකරණයක ගොනු කර තිබූ චෝදනාව නිෂ්ප්‍රභා කර තිබේ.

මේ දිනවල ලංකාවට යන්න එපා- UAE අනතුරු අගවයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරකයන් අත්‍යාවශ්‍ය කරුණක් හැරෙන්නට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

ඩියුටි ෆ්‍රී සේවකයෙක් ළඟ ලක්ෂ 300ක රන් තිබිලා

කටුනායක ගුවන් තොටුපලේ තීරුබදු රහිත (duty free) සාප්පු සංකීරණයේ සේවය කළ අයකු රුපියල් ලක්ෂ 320 ක් වටිනාකමැති රන් බිස්කට් සමග රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

ලෙබනන් ජනතාව වීදි බැස ඇමතිවරු 4ක් ගෙදර යවති

බදු ඉහළ දැමීම හා දේශපාලන වංචා දූෂණවලට එරෙහිව ලෙබනනයේ මුළු ජනගහනයෙන් 17%ක් තෙදිනක් තිස්සේ මහමගට බැස විරෝධය දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස එරට කැබිනට් ඇමතිවරු 4 දෙනෙක් ඉල්ලා අස්වී තිබේ.

‘ශ්‍රීලනිප විශ්වාසය බිඳින්නේ නෑ’- ගෝඨා

ශ්‍රීලනිපය තමන් කෙරේ තැබූ විශ්වාසය පලුදුවීමට කිසිලෙසකින් හෝ ඉඩක් නොතබන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පහළට – කොළඹින් පිට නීති කැඩීම් වැඩියි

ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගෙවී ගිය දින කිහිපයේදී ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 938ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එළවළු 10ක් හඳෙත් හදන්න පුළුවන් – නාසා

සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත මිනිස් වාසයට සුදුසු පරිසරයක් සැකසීම වෙනුවෙන් නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් පිළිබඳ ඓම

IS චෝදනාවලින් නිදහස් වූ මන්ත්‍රී බෑණාගෙන් ඕස්ට්‍රේලියානු දේශපාලකයෙක් සමාව ගනී- වන්දියකුත් ගෙවයි

අයිඑස් සංවිධානයට සහය වන බවට ඕස්ට්‍රේලියාවේදී චෝදනා ලැබ නිදොස් කොට නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතාගේ බෑණා කෙනෙකු වන මොහොමඩ් නිසාම්ඩීන්