සෞඛ්‍ය සේවක සේවිකාවන් 180000ක් කොවිඩ් නිසා මරුමුවට !

ලොව පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් 180000 කට අධික පිරිසක් මේ වනවිට කොවිඩ් වසංගතය හේතුවෙන් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර සිටී . එම සංවිධානය  නිකුත් කල නවතම වාර්තාවකට අනුව  2020 වසරේ ජනවාරි මස සිට පසුගිය මැයි මාසය දක්වා කාලය තුල , ලොව පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් 180000 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගය හේතුවෙන්…

ලොවම හොල්ලන කොරියානු “ගේම්” එක

නෙට්ෆ්ලික්ස් (Netflix ) අන්තර්ජාල ස්ට්‍රීමින්ග් සේවාව ඔස්සේ මෙතෙක් ලොව වැඩිම පිරිසක්  නැරඹු කථා මාලාව බවට පත්වීමට , කොරියානු කථා මාලාවක් වන Squid Game සමත්ව ඇත . Squid Game  කොරියානු රූපවාහිනී කතා මාලාව , එහි පළමු දින 28 තුළදී මිලියන 111ක් නරඹා තිබේ. මේ හේතුවෙන් මිලියන 82ක් නැරඹු Bridgeton (බ්‍රිජර්ටන්) නම් කතා මාලාවට මෙතෙක් හිමිව තිබූ…

ඉදිරි මාස 6 තුළ රටේ වෙන දේ ගැන කබ්රාල්ගේ සම්පූර්ණ සැලැස්ම

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කොට ක්‍රමයෙන් මෙරට ආර්ථික තත්ත්වය සාමාන්‍යකරණය කරගනිමින් ඉදිරි මාස 06 තුළ ඉලක්කගත ආර්ථික සැලැස්මක් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පසුගියදා එළිදැක්වීය.

කොවිඩ් වසංගතයේ නරකම අවධිය ගෙවී යයි – අවසානයක් ගැන කොළ එළියක්

ගෝලීය කොවිඩ් වසංගතයේ දරුණුතම අවධිය අන්තිමේදී අවසන් වනු ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට උපදෙස් දෙන පර්යේෂකයින්ගේ නව ආකෘතිකරණ ප්‍රතිඵල එකතුවක් උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර පැවසීය.

අසංවර්ධිත රටවල ළදරුවන්ගෙන් 2/3කට නිසි පෝෂණයක් ලැබෙන්නේ නැහැ – යුනිසෙෆ්

සංවර්ධනය වන රටවල් බහුතරයක වයස අවුරුදු 2 ට අඩු දරුවන් අතරින් සෞඛ්‍යමත් වර්ධනයක් ලබන්නේ 1/3 ක් පමණක් බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර සිටී . ඒ අනුව එම රටවල දරුවන්ගෙන් 2/3 පමණ පිරිසකට නිසි පෝෂණයක් නොලැබෙන අතර ඒ හේතුවෙන්ම ඔවුන් නිසි සෞඛ්‍යමත් ලෙස  වර්ධනය  නොවන බවත්  යුනිසෙෆ් ආයතනය අනාවරණය කරයි. ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ දකුණු ආසියානු…

මනස විකෘති කරන ,ඉන්ස්ටග්රෑම් (Instagram) !

සමාජ මාධ්‍ය හේතුවෙන් යොවුන්වියේ තරුණ තරුණියන් තුල සාංකාව , විශාදය වැනි මානසික රෝගී තත්වයන්  ඇතිවන බව ෆේස් බුක් සමාගම විසින්ම සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත .. එම සමීක්ෂණයේ ප්‍රතිඵල රහසිගතව තබා ගැනීමට එම සමාගම උත්සාහ දරා ඇති නමුත් මෙම වනවිට එහි ප්‍රතිඵල ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් ( ‘Wall Street Journal’)  සඟරාව හරහා අනාවරණය වී ඇත…

කොරෝනාවෙන් බේරෙන්න , හිතුමතේ බෙහෙත් බොන්න එපා !

කොරෝනා රෝගයෙන් ගැලවීමේ අරමුණින් ,  හිතුමතේ විවිධ ඖෂධ වර්ග භාවිතා කිරීම හරහා , ඉතා හානිදායක ප්‍රතිඵල අත්කර දිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා මාධ්‍ය වෙත අවධාරණය කර සිටී . මාධ්‍ය වෙත මේ පිලිබන්දව වැඩිදුරටත් අදහස්  දක්වමින් මෙසේද පැවසීය , කොවිඩ්- 19 වැළඳුණ රෝගීන්ට සහ එම ආසාදනයෙන් වැලැකීමට…

ඉදිරි මාස 6 තුළ කොවිඩ් ලෝකයෙන් තුරන් වෙයිද?

ලොව පුරා එන්නත්කරණය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඉදිරි මාස 3-6 දක්වා කාලය තුළ කොවිඩ් -19 වසංගතයේ අවසානයක් දැකීමට බලාපොරොත්තු වුවද ඒ පිළිබඳ විශ්ලේෂණ‍ කරනු ලබන ජාත්‍යන්තර විද්‍යාඥයින්ගෙන් නරක ආරංචියක් ලැබී තිබේ.

ලාංකීය දෙමළ සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තැබූ “මහා කවියා”

” කවි කිහිපයක් ලිවිම පහසු කාර්යයක්. නමුත් කවියෙකු විම අපහසුයි. කවි ලියන්නෙකු නොවේ,  කවියෙකු වෙන්න උත්සාහ කරන්න” මාධ්‍යවේදියෙකු සහ කවියෙකු මෙන්ම මේ වනවිට කැනඩාවේ වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුද වන ‘චේරන් රුද්‍රමුර්ති’ හට සිය පියා වු “මහාකවි” හෙවත් ටී. රුද්‍රමුර්ති විසින් දෙන ලද උපදේශය එයයි. ඒ  “මහාකවි’  මියගොස් මේ වනවිට  අවුරුදු 50ක් සම්පුර්ණ වී අවසන්ය .  ඊට…

ඇෆ්ගනිස්තානයේ මීළඟ දේශපාලන ගොදුර කව්ද ?

තලේබාන්වරැ ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගැනීමත් සමඟ අවධානය යොමු වුයේ පන්ෂීර් නිමිනය වෙතයි. පන්ෂීර් නිමිනය යනු ” පංච සිංහ ⁣” දේශයයි. එය, වත්මන් ඇෆ්ගනිස්තානයේ 34 වැනි ප්‍රාන්තයයයි. එරට උතුරට වන්නට පිහිටා ඇති මෙම ප්‍රාන්තය , සුන්දර ප්‍රදේශයක්. තජික් වරැ බහුතරයක් එහි ජීවත් වෙනවා. ප්‍රාන්තය පරිපාලන පහසුවට දිස්ත්‍රික්ක හතකට බෙදා වෙන් කර තිබෙනවා. එහි පිහිටි ගමි සංඛ්‍යාව…

නිදහස් පක්‍ෂයේ අනාගතය : අපේක්‍ෂා හා අභියෝග

(නිශාන්ත අල්විස් )  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය (02) අදට යෙදී තිබෙනවා. 1951 සැප්තැම්බර් 2 වැනිදා එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ඇරැඹි පක්ෂය සමිබන්ධයෙන් මෙි වන විට අවධානය යොමුව තිබෙන බව සඳහන් කළ යුතුයි. ලංකාව පාලනය කළ පක්ෂ අතරින් වැඩිම කාලයක් පාලනය කළ පක්ෂය ලෙසයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ පංච මහා…

ජාතීන් අතර සහෝදරත්වය ගොඩනැංවීමටනම් , භාෂණයේ නිදහස රට තුල ස්ථාපිත විය යුතුමයි !

භාෂණයේ නිදහස , අදහස් පලකිරීමේ අයිතිය, රට තුල ශක්තිමත් ලෙස ස්ථාපිත කිරීම, සඳහා සියළු පාර්ශව එකාවන්ව කැපවීමෙන් හා අවංකව ඉදිරිපත්විය යුතු බව කැනඩාවේ වින්ඩ්සර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය , ජගත් කීර්තිධර කිවියර චේරන් රුද්‍රමූර්ති අවධාරණය කර සිටී . මෙරට බිහිවූ කිසිදු රජයක් , ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් , කණ්ඩායමක් , සන්නද්ධ කල්ලියක් , භාෂණයේ නිදහස හා අයිතිය ,…