ජිනීවා අභියෝගය ජයගැනීම – (01)
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය මේ එනවිට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙමින් ඇත . එම කවුන්සිලය තුල ශ්‍රී ලංකාව සම්භන්ධව කටයුතු කරන කේන්ද්‍රීය රටවල් කණ්ඩායම ඉදිරි දින කිහිපය ඇතුලත මෙරටට අදාලව නවතම යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය . මේ තීරණාත්මක අභියෝගයට මුහුණ දීමට ශ්‍රී ලංකා රජය සූදානම්ද ? බැලු බැල්මට නම් එවැනි සූදානමක් අපට නම් …