ඇල්පිටියේ 70%ක් ඡන්දය දෙයි – ප්‍රතිඵල රෑ 10ට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීම මීට සුළු වෙලාවකට පෙර අවසන් විය.

ගෝඨාට එරෙහි නඩුවේ තහනම් නියෝගය දිගුවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දෙසැම්බර් මස 20 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කර තිබේ.

අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 26 වැනිදා

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 26 දින නිකුත් කිරීමට නියමිතය.

තුර්කියේ සිට ආ මද්‍රරාසා පාසල් ගුරා ඇතුළු පවුලම අත්අඩංගුවට

තුර්කියේ සිට පැමිණ මෙරට මද්‍රරාසා පාසලක උගන්වන අයකු ඇතුළු පවුලක් අනවසරයෙන් මෙරට රැඳී සිටියදී කොහුවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.