සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළඳ මේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාරඅංක.139 හි දි කොළඹ වාණිජ මණ්ඩල හිටපු සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා, ප්‍රකට ව්‍යාපාරිකගෝඨාභය ජයතිලක මහතා සහ ESHA EURO PARTS හි කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ලසන්ත මැදගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.