නවතම පුවත්

Prima KottuMeeනයි මිරිස් සමගින්තව තවත් උණුසුම් වෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Hot N’ Spicy  රසයට කැමැත්තක් දක්වන සිය පාරිභෝගිකයින් වෙනුවෙන් ම Prima KottuMee            ‘නයි මිරිස්’  නිෂ්පාදනය එළිදැක්වීම පසු ගිය දා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.  නයි මිරිස් හෙවත් ස්කොච් බොනට් යනු සියවස් ගණනාවක් පුරා,  සූප ශාස්ත්‍ර ක්ෂේත්‍රය තුළ භාවිත කෙරුණු,  රසවත් මිරිස්  විශේෂයකි. Ceylon Agro Industries ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ  Prima KottuMee ‘නයි මිරිස්’ නිෂ්පාදනය තරුණ තරුණියන් අතර ප්‍රචලිත වූ Hot N’ Spicy ඉල්ලුමට සරිලන සුවිශේෂී  විසඳුමකි. එමෙන් ම මෙම නව නිෂ්පාදනය හඳුන්වාදීම Prima Kottumee පාරිභෝගික ජනතාවගේ  විවිධත්වයෙන් යුක්ත රසඥතාවයන් සඳහා නව්‍යකරණය වූ සාර්ථක විසඳුමකි.

 Prima KottuMee නයි මිරිස්  දැන් දිවයින පුරා සියලු ම සුපිරි වෙළෙඳසැල් ඇතුළු අනෙකුත් වෙළෙඳසැල් වෙතින්  ලබා ගත හැකිය.  Prima KottuMee නයි මිරිස්  single packs සහ cup noodles යන දෙයාකාරයෙන් ම ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති අතර, නිවසින් පිට මෙන් ම නිවසේදී Hot N’ Spicy රසවත් ආහාර වේලක් ලබා ගැනීමේ අවශ්‍යතාවට මෙම නිෂ්පාදනය කදිම විසඳුමකි. එමෙන් ම  Prima KottuMee නයි මිරිස් සෑම ඇසුරුමක් තුළ ම  නූඩ්ල්ස්වලට  අමතරව   විශේෂ නයි මිරිස් ඇතූළු කුළුබඩු මිශ්‍රණයක් ද ඇතුළත් වන අතර, එමඟින් පාරිභෝගික ජනතාව වෙත සුපිරි Hot N’ Spicy අත්දැකීමක් ලබා දෙයි.

පෙර නොවූ විරූ ලෙස පාරිභෝගික ජනතාවගේ  රස නහර පිනවීමට අරමුණු කරන  Prima KottuMee නයි මිරිස්  සමඟ අත් වැල් බැඳ ගනිමින් සිය ‘Hot N’ Spicy’ ගමනට එක් වන ලෙස Prima KottuMee සිය පාරිභෝගික ජනතව වෙත  ආරාධනය කරයි. එමෙන් ම තවත් Hot N’ Spicy තොරතුරු දැන ගැනීමට මෙන් ම Prima KottuMee හඳුන්වා දෙන නවතම නිෂ්පාදන හා  දීමනා පිළිබඳ ව දැනුවත් වීමට  www.primakottumee.com වෙබ් අඩවියට පිවිසෙන්න.

DEARO MAIN IMAGE
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි
IIHS-3
IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි
rice & curry
ලෝකයේ හොඳම බත් වර්ග 10 අතරට ශ්‍රී ලංකාවේ 'රයිස් & කරි'
image-11
ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා මෙහෙයවන වාර්තාව මෙන්න
Tourism
සංචාරක ආදායම 78%කින් ඉහළට
image-9
නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ මංගලාභි⁣ෂේක මංගල්‍යය
image-8
ක්ලබ් වසන්තගේ අවසන් සේයාරුව ...
1623316357-Health-trade-unions-to-go-ahead-with-strike-action-L
වෘත්තීය සමිති 200ක් පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!
image-7
ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් ඉඟියක් !
image-6
'සුදු'වෙන්නේ බලාගෙනයි !