පාර්ලිමේන්තුවේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අද සිදුවූ වාද විවාද වලින් පසුව අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ ආණ්ඩුව මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඇති බලයට කිසිදු බාධාවක් සිදු නොකරන බවයි.
නවතම පුවත්
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ...
09 October 2024
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ...
09 October 2024
ප්‍රබල අකුණු තත්වයක් !
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව...
09 October 2024
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !
IMFනියෝජිතයින් සමග පසුගියදා පැවැත්වුයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන්...
09 October 2024
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
කඳුකරයේ දෙමළ ජනතාව තවදුරටත් ඉන්දියානු දෙමළ ලෙස හඳුන්වා නොදෙන ලෙසත් , ඔවුන් සෑම ආකාරයකින්ම සැබෑ ශ්‍රී...
18 September 2024
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි , වයෝවෘධ මවක විසින් , ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත...
17 September 2024
No posts found