නවතම පුවත්

තිරුක්කෝවිල් වෙඩිතැබීමෙන් මියගිය පොලිස් නිලධාරීන්ට උසස්වීම්

අසංක

අසංක

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී එහි සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් පසුගියදා (24) මියගිය පොලිස් නිලධාරීන් සිව්දෙනා එදින සිටම ඊළඟ නිලයට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

එලෙස මියගොස් තිබුණේ, පොලිස් සැරයන් කේ. එල්. එම්. අබ්දුල් කාදර්, පොලිස් කොස්තාපල් ඒ. නාවීනාත්, පොලිස් කොස්තාපල් ටී.බී.කේ.පී. ගුණසේකර සහ පොලිස් කොස්තාපල් රියදුරු ඩී.එම්.ටී.එච්. පුෂ්පකුමාර යන නිලධාරීන්ය.

ඒ අනුව ඔවුන්ට පහත පරිදි උසස්වීම් ලබාදී තිබේ.

image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට
image-36
'ඔන්ලයින්' ණය ගන්නේ බලාගෙනයි !
image-34
මෙරට වෙළෙඳපොළට නව බලශක්ති වාහන!
image-33
ඊශ්‍රායල - හමාස් සටන් විරාමය අද සිට!
Student school exam
සාපෙළ විභාගය 10 ශ්‍රේණියට