පාර්ලිමේන්තුවේ පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අද සිදුවූ වාද විවාද වලින් පසුව අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ ආණ්ඩුව මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ඇති බලයට කිසිදු බාධාවක් සිදු නොකරන බවයි.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.