ඊයේ දින පැවති සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡා වූ කරුණු මත දැනට පවතින අයවැය සංශෝධනයට ලක් කිරිමට තමන් සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා ඒ අනුව මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවට සහන රැසක් හිමිවන නව අයවැයක් ඉදිරිපත් කිරිමට සූදානම් බව වාර්තා වේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නව අයවැයක් ඉදිරිපත් වීමේ වැඩි ඉඩකඩක් ඇත.