ෆිට්නස් නැහැ කිව්ව මැතිව්ස් ලොවටම ෆිට්නස් පෙන්වයි

Picture of Roshan

Roshan

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 9 වන ටෙස්ට් ශතකය රැස් කිරිමට ඇන්ජලෝ මැතිව්ස් ඊයේ සමත් විය.

ඒ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවය.

නොදැවී ලකුණු 107ක් රැස්කරගෙන ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 11ක්ද අන්තර්ගත විය.

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සිය ශතකය රැස්කරගෙන එය සැමරූ ආකාරය බොහෝ දෙනාගේ අවධානයටද ලක්විය.