රටට සහ ජනතාවට සෙත් පතා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි

රටට සහ ජනතාවට සෙත් පතා ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පැවති ආගමික වතාවත්වලට ජනපති එක් වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට සහ ජනතාවට සෙත් පතා ඊයේ (02) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ආගමික වතාවත්හි නිරත විය. අනුරාධපුර පුද බිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැ දැක…

කොරෝනාවලින් පස්සේ බිස්නස් වෙනස් වෙන්නේ මෙහෙමයි

කොරෝනා වසංගතය ලෝක ආර්ථිකයට කර ඇත්තේ සුළු පටු බලපෑමක් නොවේ . එම නිසාම ලෝකයේ බලවත් රාජ්‍යයන් පවා ඉදිරියේදී බරපතල ආර්ථික අර්බුදයන් රැසකට මුහුණදෙනු ඇති බව ලෝක බැංකුවද අනාවැකි පළකර ඇත.

කොරෝනා අතරේ සමාජ ජාලයේ  සිගිති පාතාල රැල්ලක අනතුරක් ! අවුරුදු 15 අඩු බාල වයස්කරුවන් පිහි මන්නා අරන් අලුත් සෙල්ලමක්

පාසල්යන වයසේ ළමයින් මල්ලව පොර ශූරයන් මෙන් සමාජ ජාලයේ වීඩියෝ, සහ සජීවී වැඩසටහන් ඔස්සේ පිහි මන්නා තබාගෙන එකිනෙකා කපන කොටන බවට ප්‍රකාශ කරන රැල්ලක් නිර්මාණය වී තිබේ. මෙම රැල්ල වැඩිහිටි සමාජ ජාල

හාමුදුරුවරු කතාකරන්නේ දේශපාලනය මිස බුදුදහම නොවේ ඉතාලියේ සංඝනායක වගේගොඩ සීලානන්ද නාහිමි

අපේ බොහෝ හාමුදුරුවරු බුදුමාර්ගය පසෙක දමා දේශපාලන මාර්ගයේ ගමන් ගන්නා නිසා බෞද්ධ සමාජය අයාලේ යන

කොරෝනාවෙන් ආරක්ෂාවීමට විටමින් D හොඳ ඔසුවක්. හිරු එළියේ පැය භාගයක් ඉන්න – මහාචාර්ය සුනිල් විමලවංශ

දිනපතා විනාඩි තිහක පමණ කාලයක් හිරු එලිය සඳහා ශරීරය නිරාවරණය කිරීම තුලින් ඇතිවන ප්‍රතික්‍රියාව මගින් නිපදවෙන විටමින් D නව කොරෝනා වයිරසයට මුහුණ දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට

දේශගුණ විපර්යාස බලපෑම හමුවේ සමුද්‍ර හා වෙරළබඩ පරිසර පද්ධතිය • UNFCCC එක්ව ස්ලයිකැන් භාරය (SLYCAN trust ) අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පවත්වයි

ස්ලයිකැන් භාරය , දේශගුණ විපර්යාස පිළිබඳව එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුති (UNFCCC) කාර්යාලය එක්ව සංවිධානය කළ දේශගුණ විපර්යාස හමුවේ සමුද්‍රීය හා වෙරළබඩ පරිසර පද්ධතිය මැයෙන් වු අන්තර්ජාල සම්මන්ත්‍රණය පසුගිය 27 වැනිදා පැවැත්විණි.

කොරෝනා කාලේ ආලේ නොකොට “සැබෑ පුරවැසියෙකු ලෙස හැසිරෙමු”

ලාංකිකයින් යනු අරුම පුදුම ජාතියකි. එකී අරුම පුදුම කම අදහන්නට වටින බැව් හොදින් පසක් වන්නේ ලක්දිවෙන් බැහැරව ජීවත් වනවිටදීය. කෝවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය මගින්

අවුරුදු 100 යනු එතරම් දීර්ඝ කාලයක් නොවේ…

අවුරුදු 102ක් වයසැති පිලිප් කේන් නම් හිටපු ඇමරිකානු II ලෝක යුධ සෙබලා Covid 19 වෛරසය ආසාදනය වීම නිසා ඊයේ නිවුයෝක් නුවරදී මිය ගියේය.

චීන සබදතා ගැන තීන්දුවක් ගන්නා බව ට්‍ර්ම්ප් කියයි

කොරෝනා වයිරස වසංගතය නිමවීමෙන් පසුව චීනය සමග පවතින සබඳතා දුරස් කිරීම පිළිබඳව සිතා බලන බවට ඇමෙරිකාව බ්‍රිතාන්‍ය හා ඔස්ට්‍රේලියාව යන රටවල් ඒ වනවිට අනතුරු අඟවා ඇත.

“මේ වසංගතය අවසානයේ , මුළු ලෝකයම එකමුතු විය යුතුයි” – මීහායිල් ගොර්බචෝව්

අප ජීවත් වන ලෝකය කෙතරම් ඉක්මනින් , කෙතරම් පහසුවෙන් කැඩී බිදී යා හැකිද යන්න , ගෙවී ගිය මාස කිහිපය තුල අපට හොඳින්ම අවබෝධ විය .

නීති විරෝධී ඊතල විදීමෙන් (Spearfishin) ලංකාවේ කොරල් පර ජීවීන් බේරාගමු

මුලු ලොවම ප්‍රසිද්ධ දකුණු මුහුදු තීරය සුන්දර මෙන්ම ආවේනික කොරල් ජීවීන්ටද නිවහන සපයයි. මෙම සුන්දරත්වය විදීමටම බොහෝ විදේශිය මෙන්ම දේශීය සංචාරකයන්ද දකුණු වෙරළට පැමිනේ