පිටසක්වළ ජීවී අභිරහස විසඳන්න දඩයක්කරුවෝ Area-51 වෙත

ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ඇමර්ගෝසා නිම්නයේ පිහිටා ඇති ‘ඒරියා 51’ ලෙස හැඳින්වෙන ප්‍රදේශය ලෝකයේම ප්‍රකටව ඇත්තේ අධි ආරක්‍ෂිත සහ බාහිර ලෝකයෙන් වෙන්කොට සඟවා තැබූ අභිරහස් ප්‍රදේශයක් ලෙසයි.

පළමු අවසන් පූර්ව ක්‍රිකට් තරගයටත් වර්ෂාවෙන් බාධා

නවසීලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන අවසන් පූර්ව ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර තිබේ.

සහරාන් සමඟ ත්‍රස්ත පුහුණුවීම් කළ 3නෙකු TIDයට

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවලදී ත්‍රස්ත පුහුණුවීම් කළ සැකකරුවන් 3 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබේ.

ජනපති ලන්ඩන් ගියේ දහම්ගේ උපාධියටයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ තම පුතුගේ උපාධි ප්‍රදානෝත්සවය ට සහභාගි වීම සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පූජිත්ට-හේමසිරිට ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපෑලක්

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ඇප මත මුදාහරිමින්

අන්තරේට අරලිගහ මන්දිරය අසලදී කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාකරුවන්ට අරලියගහ මන්දිරය අසලදී අධිපීඩක ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරේ. මඩකලපුව බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්නා ලෙස බල කරමින් නුගේගොඩ විජේරාම හන්දියේ සිට අරලිගහ මන්දිරය තෙක් මෙම විරෝධතාව පැවැත්විණ. පිරිස විසුරුවා හැරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.

අන්තරේ අරලිගහ මන්දිරයට

අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය නුගේගොඩ විජේරාමේ සිට අරලිගහමන්දිරය දක්වා විරෝධතා පාගමනක් ආරම්භ කර තිබේ. ඒ බැටික්ලෝ කැම්පස් රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමිනි.

අලෙවි නියෝජිතයෝ පිරිසක් ඩයලොග් මූලස්ථානය වටලති (photos)

ඩයලොග් පෙරගෙවුම් කාඩ්පත් අලෙවිය සඳහා ලබාදුන් කොමිස් මුදල හිටිහැටියේ නොදන්වා අඩු කර ඇතැයි චෝදනා කරමින් අලෙවි නියෝජිතයන් පිරිසක් අද ටවුන්හෝල්හි පිහිටි ඩයලොග් කාර්යාලය වටලා විරෝධතාවක් පවත්වා තිබේ.

පූජිත්-හේමසිරිට ඇප

අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.