ජනපති ගෝඨාභය ලබන මස චීනයට – චීන රජය නිල වශයෙන් ආරාධනා කරයි

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දෙවැනි නිල සංචාරය ලෙස ලබන මාසයේදී චීනයේ නිල සංචාරයකට එක්වීමට නියමිත බව දේශපාලන

අන්තවාදී අදහස්වලින් නොමග ගිය තරුණයන් ගලවාගැනීමේ වැඩපිළිවෙළක්

අන්තවාදී අදහස් හේතුවෙන් නොමගගිය තරුණ තරුණියන් එම අදහස්වලින් ඈත් කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් නිසි බලධාරියෙකු යටතේ ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි.

විදෙස් හිමිකාරිත්වය ඇති සමාගම් ලංකාවේ පිහිටුවීම අත්හිටුවයි

විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

නැති වූ ෆෝන් හොයන්න අලුත් ක්‍රමයක්

අස්ථානගත වූ දුරකථන සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සඳහා නවතම ක්‍රමයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

එජාප අර්බුදයට විසඳුම හෙට

පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හෙට (16) දිනයේ දී නිශ්චිත විසදුමක් නොලැබුණහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතු එළඹෙන සතියේ සිටම ආරම්භ කරන බව එජාපයේ සජිත් හිතවාදී පිල ප්‍රකාශ කර සිටී.

බුද්ධි අංශ බලාත්මක කරන ජාතික බුද්ධි පනතට කැබිනට් අනුමැතිය

බුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම පනත කෙටුම්පත් කිරීමට නීතිපතිවරයාට

අත්අඩංගුවට ගනිද්දී ඔවුන්ගේ සමාජ තත්ත්වයට හානි කරන්න එපා- ජනපතිගෙන් පොලීසියට උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වෛද්‍යවරුන් ආදි වෘත්තිකයන් මෙන්ම ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී නිසි ගෞරවය ලබාදී නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.