අද දිවුරුම් දුන් ඇමති මණ්ඩලය මෙන්න..

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දී තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා යටතේ මුදල් හා ආරක්ෂක අමාත්‍යාංශය පවතී. පෙර කටයුතු කළ අමාත්‍ය මණ්ඩලය මෙවර ද දිවුරුම් දී ඇති අතර විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ කටයුතු කළ ජීඑල් පීරිසස් මහතා මෙවර කැබබිනට් මණ්ඩලයට ඇතුළත් වී නැත. ඒ වෙනුවට එහි දිවුරුම් දුන්නේ අලි…

ඇඟලුම් අපනයන ආදායම ඉහළට!

පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසයේදී ඇඟළුම් අපනයන ආදායම 30%කින් ඉහළ යාමත් සමඟින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව JAAF අගයයි ඇඟළුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2022 මැයි මාසයේදී ඇ.ඩො. මිලියන 446 දක්වා 30% කින් ඉහළ නංවා ගැනීමත් සමඟින් පෙර නොවූ විරූ අභියෝග හමුවේ මෙරට ඇඟළුම් අංශය අඛණ්ඩව සිය අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට කැප වන බවට සහතික…

ගාලු මුවදොර සිදුවීම් ගැන ජාත්‍යන්තර ප්‍රජාව අවධානයෙන් !

ගාලු මුවදොර විරෝධතා භූමියෙන් ලැබෙන වාර්තා පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති බව මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පවසයි. මහ කොමසාරිස්වරිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, සාමකාමි විරෝධතා දැක්වීමෙ අයිතියේ වැදගත්කම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි. මේ අතර ගාලු මුවදොර විරෝධතා භූමියේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට කැනේඩියානු මහ කොමසාරිස්වරයා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර…

අගමැති දිනේෂ් !

අන්තර් කාලින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මිට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී නව අග්‍රාමාත්‍යවරයා ලෙස එතුමාගේ දිවුරුම් දීම සිදුකෙරුණා. මේ අතර කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද දහවල් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මහජන සාමය වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි. ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත්…

ගාලුමුවදොර උණුසුම්වේ – ආරක්ෂක අංශ අරගල භූමියට කඩාවදී!

ගාලු මුවදොර පිහිටි අරගල භූමිය ආශ්‍රිතව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා. අරගල භූමියට යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය ඇතුලුවීම ඊට හේතුව බවටයි අරගල භූමියේ සිටින පිරිස් පවසන්නේ. අද අලුයම 1 ට පමණ යුද හමුදා භට පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් පැමිණ අරගල භූමියේ සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරමින් ඉදිරියට පැමිණ ඇති බවටයි වාර්තා…

‘දෞපදී’ ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව පිටුවක් පෙරලයි !

ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් එරටට නව ජනාධිපතිවරියක් පත්වී තිබෙනවා. මෙවර එහි විශේෂත්වය වන්නේ කාන්තාවක් ඉන්දීය රජයේ මුල් පුටුවට පත්වී තිබීමයි. ඒ අනුව ඉකුත් 18 වනදා පැවැති ඉන්දීය ජනාධිපතිවරණයෙන් ද්‍රෞපදි මුර්මු ඉන්දියාවේ 15 වන ජනාධිපතිවරයා ලෙස පත්ව තිබෙනවා. කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපතිධූරයට තේරී පත්වූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර එම අවස්ථාව හිමිවුණේ 2007 වසරේදී…