84,610
තහවුරු වූ රෝගීන් ගණන
3,285
ප්‍රතිකාර ලබන රෝගීන් ගණන
0
නව රෝගීන් ගණන
474
රෝහල් ගත කර සිටින ගණන
80,836
සුව වූ රෝගීන් ගණන
489
මරණ
COVID-19 UPDATES
රුසියාවේ එන්නතට ලංකාවේ අනුමැතිය හිමිවේ .
කොවිඩ් සිරුරු භුමදානයට මාර්ගෝපදේශ මෙන්න
අද දිනයේ තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් එන්නත් 04කට අනුමැතිය ඉල්ලයි !
ප්‍රධාන පුවත

දිස්ත්‍රික් 10කට අකුණු අවදානමක්
මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර
පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ජනතාවට විමසිලිමත් වන ලෙඩ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ID තතු තහවුරුවත් ඔන්ලයින්
දරුවන් නොමඟ යන ෆ්‍රී ෆයර් ගේම් රැල්ලක්
කොවිඩ් මෘතදේහ භූමදානය ආරම්භවේ .
රුසියාවේ එන්නතට ලංකාවේ අනුමැතිය හිමිවේ .
BREAKING NEWS

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ගනී
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය. අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අවස්ථාවට ඉන්දියානු
ව්‍යාපාරික
සේ්යාරූ

කථානායකටත් කොවිඩ් එන්නත විදී !
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්
විශේෂාංග
ක්‍රීඩා පුවත්

සචිත්ර සේනානායකගේ වත්කම් බැරකම් ප්‍රකාශයක් කැඳවයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්ර සේනානායක අද දිනයේත් ක්‍රීඩා වැරදි සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පැය 10 ක ප්‍රශ්න කිරීමකට ලක් වී තිබේ.

සචිත්‍රගෙන් පැය 9ක් ප්‍රශ්න කරයි – හෙටත් එයි
මියගියේ තම සහෝදරියමදැයි
හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි!
ඩී.එන් ඒ පරීක්ෂණයකට පියවර
සචිත්රගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට
සචිත්ර අදත් මඟහරී
කොදෙව් සංචාරයට සූදානම් වූ ළහිරු කුමාරට කොවිඩ්
විදෙස් පුවත්

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට ජගත් මහලේකම්ගේ දැඩි විරෝධය
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සමඟ හටගත් බිහිසුණු තත්ත්වය පිළිබඳව දැඩිලෙස විරෝධය පළ කර ඇත. එම බිහිසුණුකාරී වාතාවරණය තුළ දිනෙන් දින ඉහළ

ඉන්දීය අගමැති, එරට දේශීය වශයෙන් නිෂ්පාදිත කොවැක්සින් එන්නත ලබාගනී .
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ දිල්ලියේ පිහිටි ඒම්ස් රෝහලේදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සම්පූර්ණයෙන්ම දේශිය නිෂ්පාදනයක් ලෙස එරට භාරත
සෞදි – අමෙරිකා සබඳතා ශක්තිමත්වේ.
දුප්පතුන් නොමැති චීනය !
ඇස්ට්‍රා සෙනෙකා එන්නතට ඕස්ට්‍රේලියාවත් දොර අරී
සිව්කොණ

අමරබන්දු පැණිය ගත්තු හැටි
අමරබන්දු පාරට බැස්සේ කිතුල් පැණි බෝතලයක් මිලට ගැනීම සදහා කඩ පොලට යන අටියෙනි. ගුරු පාර දිගේ මද දුරක් පැමිණි ඔහු හට දක්නට ලැබුණේ මී මැස්සන් මල් රොන් සොයා යන්නාක් මෙන්

ලාංකීය දේශපාලන සදාචාරය යට කර ගැයෙන වැයෙන පාර්ලිමේන්තු “චොකා” බයිලා
නීතිය හා සදාචාරය යනු එකවර ගළපා ගැනීමත් පටළවා ගැනීමත් ඉතාමත් හානිකර ප්‍රතිථල අත්කර දෙන්නකි. සැමවිටම නීතිය හා සදාචාරය යන්නෙන් මුල් තැන දිය යුත්තේ
EXPRESS RESEARCH





මෙරට කොරෝනා ගිලගත් 9 වැනි මරණයත් වාර්තා වෙයි

ලංකාවේ කොරෝනා වෛරසයේ පැතිරීම
දේශපාලන
ශ්රීලනිපය ගොඩගන්න කළමනාකරණ කමිටුවක්
කොරෝනා මර්දනයට ජනපතිගෙන් විශේෂ තීන්දු රැසක්
ආරක්ෂක


මහර බන්ධනාගාර සිදුවීමෙන් මිය ගිය ගණන 8 දක්වා ඉහළ යයි




නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ ලාංඡන පැළඳවීම
Cartoon Archive
Express Gossip


පළමු විවාහ සංවත්සර දිනේ මන්ත්‍රී නාමල්ට පුතෙක්

ලාරා ගේ උපදෙස

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අභාවප්‍රාප්ත වෙයි

මානසික රෝගවලට වේදිකා නාට්‍යය හොඳ ප්‍රතිකාරයක් – මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර
